කලා

Raees පකිස්ථානය තුල තහනම් කරයි

(උදයම්,පකිස්ථානය)  –  මේ වන විට බොක්ස් ඕෆිස් ලයිස්තුවේ මුල්තැනට පත්ව ඇති Raees  චිත්‍රපටය පාකිස්ථානය තුල ප්‍රදර්ශනය කිරීම තහනම් කිරීමට පාකිස්ථාන බලධාරීන් තීරණය කරයි.

නමුත් මෙම චිත්‍රපටය පාකිස්ථානය තුල ප්‍රදර්ශනය කිරීම වැළැක්වීමට හේතු දැක්වීමක් පාකිස්තානයේ රැඟුම් පාලක මණ්ඩලය විසින් මෙතෙක් සිදුකර නොමැති බව ඉන්දීය මාධ්‍ය වාර්තා වල දැක්වේ.

Raees චිත්‍රපටය තුල මුස්ලිම්වරුන් ත්‍රස්තවාදීන් ලෙස පෙන්වා දීම හේතුවෙන් මෙම වාරණය නිකුත් කර අති බව වාර්තා වේ.

පසුගිය ජනවාරි 25 වනදා Raees චිත්‍රපටය ඉන්දියාවේ ප්‍රදර්ශනය කිරීම ආරම්භ වූ අතර පසුගිය 02වනදා Raees චිත්‍රපටය පකිස්ථානය තුල ප්‍රදර්ශනය අාරම්භ වීමට නියමිතව තිබුණි.

Related posts

සුෂාන්ත්ගේ මරණය ගැන ඉන්දීය අගමැතිගේ ශෝකය

Mohamed Dilsad

අනුෂ්කාගෙන් බැංග්ලෝර් කණ්ඩායමට සුභ පැතුම්

Mohamed Dilsad

‘චාපාක්’ 2020 දී රසිකයන් අතරට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment