ප්‍රමුඛ පුවත 1

ග්ලයිෆොසේට් තහනම ගැන රතන හිමි කියන කතාව

(UTV| කොළඹ) – තේ සහ රබර් සඳහා පනවා තිබූ ග්ලයිෆොසේට් තහනම ඉවත් කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය රතන හිමියෝ පවසති.

කොළඹ දී අද (03)  පැවති වැඩසටහනකට එක්වෙමින් උන්වහන්සේ කියා සිටියේ ජනාධිපති ලේකම්වරයාගෙන් කළ කරුණු විමසීමකදී ඔහු මේ බව කියා සිටි බවයි.

වස විසෙන් තොරව පරිසර හිතකාමී වගා කටයුතු සිදුකෙරෙන ආකාරය සම්බන්ධයෙන් මෙම වැඩසටහන පැවැත්වුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සාර්ථක සංචාරයකින් අනතුරුව ඉන්දුනිසියානු ‍නාවික නෞකා “උස්මාන් හරුන්” නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

Mohamed Dilsad

රජිව් ගාන්ධි ඝාතකයන්ගේ වගකීම තමිල්නාඩු ආණ්ඩුකාරවරයාට..

Mohamed Dilsad

මියන්මාරයට සහාය පළකරමින් එරට තානාපති කාර්යාලයට ලිපියක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment