ප්‍රමුඛ පුවත 1

රාජ්‍ය වෙසක් සතිය ඇරඹේ

(UTV| කොළඹ) – 2018 රාජ්‍ය වෙසක් සතිය අද (26) ආරම්භ වේ.

වෙසක් සතිය මැයි මස 02වනදා දක්වා කි‍්‍රයාත්මක කෙරේ.

අද බිංගිරිය දේවගිරි රජමහා විහාරස්ථානයේදී රාජ්‍ය වෙසක් සතිය නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතය  .

මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවයේ තේමාව වන්නේ ‘‘දැමුණු සිත සුව ගෙන දේ’’ යන්නය.

වෙසක් සතිය තුළ ආධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් රැසක් මෙන්ම විශේෂ ධර්ම දේශනා, පිංඩපාත පිංකම් ඇතුලූ පුණ්‍ය කටයුතු රැසක් සංවිධාන කර තිබේ.

රාජ්‍ය වෙසක් මහෝත්සවයට සමගාමීව කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ දහම් පාසල් 300ක් සහ විහාරස්ථාන 250ක් සංවර්ධනය කිරීමටයි පියවර ගෙන ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පළාත් පාලන මැතිවරණ ගැන කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

හොරොව්පොතාන ස්ථානාධිපතිට අල්ලස් දුන් සැකකරු රක්ෂිත බන්ධනාගාරයට.

Mohamed Dilsad

කුළුබඩුවල ගුණාත්මකභාවය පරීක්ෂා කර සහතික නිකුත් කිරීමේ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

Leave a Comment