කලා

‘Salute’ ෂාරුක් සහ කරීනා එකට

(UTV|ඉන්දියාව) – ‘Salute’  චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා බොලිවුඩයේ සුපිරි නළු ෂාරුක් ඛාන්ව තෝරා ගෙන ඇති බව වාර්තාවේ.

මෙම චිත්‍රපටය ඉන්දීය ගුවන් හමුදා නිලධාරියෙකු වන රාකේෂ් ෂර්මාගේ ජීවිත කතාව අලලා නිර්මාණය කරන මහේෂ් මතායි විසින් අධ්‍යක්‍ෂණය කරනු ලබයි.

එළැඹෙන ඔක්තෝබර් මාසයේදී ආරම්භ වීමට නියමිත  Salute’ චිත්‍රපටයේ ෂාරුක්ගේ පෙම්වතිය ලෙස රංගනයෙන් දායකත්වය දෙනු ලබන්නේ කරීනා කපූර් විසිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Margot Kidder දිවියෙන් සමු ගනී

Mohamed Dilsad

‘ජූරාසික් වර්ල්ඩ්’ තෙවැන්නට වෙනස්ම කතාංගයක්

Mohamed Dilsad

ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න යුගදිවියට[PHOTOS]

Mohamed Dilsad

Leave a Comment