විදෙස්

උතුරු කොරියාවේ බස් රථ අනතුරකින් 36ක් මරුට

(UTV|උතුරු කොරියාව ) – උතුරු කොරියාවේදී සිදුවූ බස්රථ අනතුරකින් චීන ජාතිකයන් 32 ක් ඇතුළු පුද්ගලයෝ 36 දෙනෙක් ජීවිතක්‍ෂයට පත්වෙති.

ඊයේ රාත්‍රියේ උතුරු කොරියාවේ උතුරු හුවාන්හී ප්‍රාන්තයේ දී අනතුර සිදුව තිබේ.

මිය ගිය පිරිස අතර උතුරු කොරියානුවන් සිව් දෙනෙකුද වන බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]


Related posts

ක්‍ෂණික ගංවතුර තත්වයකින් ඉන්දියාවේ 31 දෙනෙකු මරුට

Mohamed Dilsad

ජපානයේ වැඩිහිටි ජනගහනය ඉහළ ට

Editor O

ළමයින්ට සමාජ මාධ්‍ය තහනම්

Editor O

Leave a Comment