ප්‍රමුඛ පුවත 1

හොරණ කර්මාන්ත ශාලාවේ හිමිකරුට දැනුම්දීමක්

(UTV| කොළඹ) – හොරණ,බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් සැකසුම් කර්මාන්තශාලාවක හිමිකරුට වහාම පොලීසිය හමුවේ පෙනී සිටින්නැයි පොලිසිය දැනුම් දෙයි.

දැනට ඔහු පදිංචිව සිටින බවට පැවසෙන කුරුඳුවත්ත ප්‍රදේශයේ ලිපිනයකට ඒ පිළිබදව ලිඛිත දැනුම් දීමක් සිදුකර ඇති බව පොලිසිය පවසයි.

මේ වන විට ඔහු ප්‍රදේශය අතහැර පළා ගොස් ඇති අතර සැකකරුට රටින් පිටවීම වලක්වාලමින් නියෝගයක්ද හොරණ වැඩබලන මහෙස්ත්‍රාත්වරිය ඊයේ (22) නිකුත් කළේය.

අදාළ කර්මාන්තශාලාවේ විෂ වායු ආඝ්‍රහණයවීමෙන් පුද්ගලයින් 05 දෙනෙකු මිය ගියේ පසුගිය බ්‍රහස්පතින්දාය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනපති කොමිසම යළි සාක්ෂි විමසයි

Mohamed Dilsad

හදිසි අමාත්‍ය මණ්ඩල රැස්විමක් [VIDEO]

Mohamed Dilsad

පොලිස් නිලධාරියෙක් පිස්තෝලයකින් වෙඩි තබාගෙන සිය දිවි නසා ගෙන

Mohamed Dilsad

Leave a Comment