විදෙස්

කාබුල් බෝම්බ ප්‍රහාරයෙන් මියගිය ගණන ඉහළට

(UTV| කොළඹ) – නැගෙනහිර කාබුල් නුවර එල්ල වූ මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 57 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 50 දෙනෙකු පමණ තුවල ලබා ඇති බවයි.

මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ, ඡන්ද දායකයින් ලියාපදිංචි කරන එම මධ්‍යස්ථානයට ඇතුළු වන ස්ථානයේ විශාල පිරිසක් රැඳී සිටි අවස්ථාවකදීය.

ප්‍රහාරයේ වගකීම IS ත්‍රස්තවාදීන් විසින් භාර ගෙන  තිබේ.

ප්‍රහාරය එල්ල වී ඇත්තේ, එළඹෙන ඔක්තෝබර් මාසයේ ඇෆ්ගනිස්ථානයේ පැවැත්වීමට නියමිත මැතිවරණය වෙනුවෙන්න ඡන්ද දායකින් ලියාපදිංචි කර ගැනීම සිදු කෙරුණු අවස්ථාවේදී ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි අමෙරිකානුවන් සියරටට ගෙන්වා ගනී

Mohamed Dilsad

F 35 මෙහෙයුම ඇරඹේ

Mohamed Dilsad

‘තියඩෝර් රූස්වෙල්ට්’ හි නාවිකයන් කොරෝනා වෛරසයෙන් මිය යෑමේ අවධානමක

Mohamed Dilsad

Leave a Comment