කලා

KICK 2 හි සල්මන් කියන කතාව

(UTV|ඉන්දියාව) – කික් 2  චිත්‍රපටයේ සල්මන් ඛාන් සමගින් සුපිරි නිළි ජැකලින් ෆර්නැන්ඩෙස් රංගනයෙන් දායක වීමට නියමිතය.

ඒ වගේම මෙම චිත්‍රපටයේ ද්විත්ව චරිත සඳහා සල්මාන් රංගනයෙන් දායකවන බව වාර්තා විය.

කෙසේ වෙතත් මෙම චිත්‍රපටයේ නිෂ්පාදක සජිද් නදිඩ්වාලා පවසන්නේ ‘ KICK- 2 ’ දෙවැනි චිත්‍රපටයට එවැනි ද්විත්ව චරිත සඳහා සල්මාන් ඛාන් රංගනයෙන් දායක නොවන පවසයි.

KICK- 2  චිත්‍රපටයේ රූගත කිරීම් කටයුතු අවසන් කරලා ලබන වසරේ ජනවාරි මාසයේදී ප්‍රදර්ශනය කිරීමට නියමිත බවද නිෂ්පාදකවරයා පවසයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සෞම්‍ය ලියනගේ ගේ කථිකාචාර්ය ධුරය අහිමි වීමේ ඇත්ත කතාව

Mohamed Dilsad

ශ්‍රී ලංකා රාජ්‍ය ඡායාරූප උළෙල අද අගමැතිගේ ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

ගායිකා ෂකිරාට ස්පාඤ්ඤයේදී වල් ඌරු ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment