ප්‍රමුඛ පුවත 1

වැලිකඩ සිද්ධියට සහය දුන් නිලධාරියෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – වැලිකඩ සිද්ධියට බන්ධනාගාර කොමසාරිස් අත්අඩංගුවට

2012 වර්ෂයේදී වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකු ඊයේ (28) රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්තේය.

මෙම සැකකරු එවකට වැලිකඩ මැගසින් බන්ධනාගාරය භාරව,බන්ධනාගාර අධිකාරිව සිට තිබේ.

ඔහු වර්තමානයේ බන්ධනාගාර කොමසාරිස්ව කටයුතු කරන අතර නමින් එමිල් රන්ජන් ළමාහේවා යන අයවේ.

ඔහු අත්අඩංගුව ගෙන ඇත්තේ අංක 142 බේස්ලයින් පාර කොළඹ 09 පිහිටි ඔහුගේ නිල නිවසේදීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලංකා සතොස අලෙවිසැල් ජාලය පුළුල් කෙරේ

Mohamed Dilsad

ඇඟිලි සළකුණු යන්ත්‍රය ඉවත් නොකරයි නම් දිවයින පුරා හෙද වර්ජනයක්

Mohamed Dilsad

මත්පැන් වැටලීම් සඳහා තොරතුරු දෙන්න නව දුරකථන අංකයක්

Mohamed Dilsad

Leave a Comment