ක්‍රීඩා

ඉයොන් මෝගන් ICC ලෝක කණ්ඩායමේ නායකත්වයට

(UTV| එංගලන්තය) –  ICC ලෝක ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවීමට එංගලන්ත නායක ඉයොන් මෝගන් නම් කරයි.

කැරිබියානු දිවයින් වලට බලපෑ ඉර්මා සහ මරියා සුළි කුණාටුවලින් හානි සිදුවූ ක්‍රීඩාංගන ප්‍රතිසංස්කරණය සඳහා අරමුදල් රැස් කිරීම සඳහා  ප්‍රදර්ශන තරඟයක් ලෙස මෙය පැවැත්වේ.

මෙම තරඟය ලබන මැයි 31 වනදා ලන්ඩනයේදී,ලෝක ක්‍රිකට් කණ්ඩායම සහ පසුගිය විස්සයි විස්ස ලෝක ශූරයන් වූ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර පැවැත්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

IPL ක්‍රීඩක වෙන්දේසියට දින තීරණය වේ

Mohamed Dilsad

මෙවර IPL සමාරම්භක තරඟය වාර්තා පොත් අතරට

Mohamed Dilsad

එක් ඕවරයකදී මාලිංග දැක්වූ දස්කම්

Mohamed Dilsad

Leave a Comment