ප්‍රමුඛ පුවත 1

අගමැති ජනපති මුණගැසේ

(UTV| කොළඹ) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (20) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණ ගැසී තිබේ.

 ඒකැබිනට් මණ්ඩල රැස්වීම ආරම්භ වීමට පෙරයි.

අග්‍රාමාත්‍යවරයා සමග මංගල සමරවීර සහ මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන්ද ජනාධිපතිවරයා මුණ ගැසී සාකච්ඡාවක් පවත්වා ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ අතර ආණ්ඩුව සහ අග්‍රාමාත්‍යවරයා විවේචනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් එම ධූරවලින් ඉවත් කළ යුතු බවට යෝජනාවක් ඉකුත් දා පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඉදිරිපත්ව ඇත.

ඒ පිළිබඳවද මෙහිදී සාකච්ඡා කල බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාජ්‍ය ආයතනවල වියදම් කළමනාකරණයෙන් සිදුකිරීමට උපදෙස්

Mohamed Dilsad

ගුවන්තොටුපලේ විදුලිය ඇණ හිටී

Mohamed Dilsad

කොරෝනා ආසාදනය වූ තවත් තිදෙනෙකු සුවය ලබා පිටව යයි

Mohamed Dilsad

Leave a Comment