ප්‍රමුඛ පුවත 1

ගාලු පාර කොල්ලුපිටියෙන් වැසේ

(UTV| කොළඹ) –  රජයේ මිනින්දෝරු සංගමය කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් ආරම්භ කළ විරෝධතාව මේ වන විට කොල්ලුපිටිය මංසන්ධියට පැමිණ තිබේ.

මෙරට ඉඩම් මැනීමේ කටයුතු ඇමරිකානු සමාගමකට ලබාදීමට රජය පියවර ගෙන ඇති බව පවසමින් ඔවුන් විරෝධතාවයේ නිරතවේ.

මෙම පිරිස අරලියගහ මන්දිරය දෙසට යාමට උත්සාහ කිරීම හේතුවෙන් මේ වනවිට ගාලූ පාර, කොල්ලුපිටියෙන් අවහිර වී ඇති බව පොලීසිය පවසයි.

නමුත් එම සංගමයේ නියෝජිතයින් 5 දෙනෙකු සාකච්ඡාවක් සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයට කැදවාගෙන ගොස් ඇති බවැඩ වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රට තුල හමුදා පාලනයක් ඇති වන්නේ නැහැ [VIDEO]

Mohamed Dilsad

පිළියන්දල පොලිතීන් කර්මාන්ත ශාලා 5ක් වටලයි

Mohamed Dilsad

කාර්මික දෝෂයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්.

Mohamed Dilsad

Leave a Comment