ප්‍රමුඛ පුවත 1

facebook සැබෑවටම පාලනය කල යුතුයි – ඇමති අමරවීර කියයි

(UTV| කොළඹ) – ෆේස්බුක් පාලනය කිරීමක් අවශ්‍ය බව ධිවර හා ජලජ සම්පත් අමාත්‍ය  මහින්ද අමරවීර මහතා පවසයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද අමරවීර අමාත්‍යවරයා පැවසුවේ”ලෝකයේ දියුණු රටවල් අද වන විට ෆෙස් බුක් මුළුමනින් අයින් කරලා තියෙන්නේ.හොදම උදාහරණය චීනය.අද අපිට මේක පාලනයක් අවශ්‍ය වෙලා තියනවා .ඒ නිසා මේ පිළිබද ජනතා මතය සොයා බැලිය යුතුයි . රටට හොදනම් ප්‍රශ්නයක් නැහැ හැබැයි හොද නැත්නම තීන්දුවක් ගත් යුතුයි .නමුත් මෙය තහනම්කිරීමට වඩා පාලනය කිරීමක් තමයි අවශ්‍ය .”
මහනුවර දිස්ත්‍රික්කයේ පැතිර ගිය මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවලින් අනතුරුව පනවනු ලැබ තිබෙන සමාජ මාධ්‍ය ජාල තහනම ඉවත් කරන දිනයක් පිළිබඳව ආණ්ඩුව මෙතෙක් තීරණයකට එළැඹ නොමැත්තේ මන්දැයි මාධ්‍යවේදීන් පිරිසක් කළ විමසීමකදී  මහින්ද අමරවීර අමාත්‍යවරයාගෙන් කල විමසීමකදී අමාත්‍යවරයා මේ බව පැවසිය .

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මැතිවරණ කොමිසම අද රැස්වෙයි

Mohamed Dilsad

තොරතුරු දැන ගැනීමේ පනත ලබන මස මුල ගැසට් මගින් ප්‍රකාශයට

Mohamed Dilsad

තම අවසන් හුස්ම යනතුරු මිනිසුන්ට සේවය කරනවා – [VIDEO]

Mohamed Dilsad

Leave a Comment