ප්‍රමුඛ පුවත 1

මධ්‍යම අධිවේගීයේ දෙවන අදියර ඇරඹීමට කටයුතු සුදානම්

(උදයම්,කොළඹ) – මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ දෙවන අදියර සදහා රුපියල් බිලියන 23.2 ණය මුදලක් ලබාගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවෙයි.
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් ඉදිරිපත් කල යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ .

මෙහිදී රාජ්‍ය බැංකු දෙකක් මගින් මෙම ණය පහසුකම ලබා ගැනීමට අනුමැතිය හිමිව තිබේ.

Related posts

වැසි රහිත කාලගුණ තත්ත්වයක්

Mohamed Dilsad

එජාපයේ නායකත්වය පිළිබඳ තීරණය ලබන බ්‍රහස්පතින්දා

Mohamed Dilsad

ශ්‍රීලනිප නායකත්වයේ වෙනස විය යුතුයි – කඩුවෙල සංවිධායක කියයි

Mohamed Dilsad

Leave a Comment