විදෙස්

ඉන්දීය බොලිවුඩ් සුපිරි නිළි ශ්‍රී දේවි අභාවප්‍රාප්ත වෙයි

(UTV| ඉන්දියාව) – බොලිවුඩයේ පළමු සිනමා නිලිය ලෙසට සැලකෙන සුපිරි තාරකාවක් වූ ශ්‍රී දේවී ජීවිතක්ෂයට පත් වෙයි.

හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඇය මරණයට පත්ව ඇති බව ඉන්දීය පුවත් සේවා සඳහන් කරයි.

ඩුබායිහි මංගල උත්සවයකට සහභාගී වීමට ගොස් සිටියදී ඇය රෝගී වී ඇත.

 

මියයන විට ඇයගේ වයස අවුරුදු 54 කි.

වයස අවුරුදු 4 දී චිත්‍රපට ක්ෂේත්‍රයට පිවිසි ශ්‍රී දේවී දෙමළ, තෙලිගු, මලයාලම් මෙන්ම හින්දි චිත්‍රපට 114 කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

භූ කම්පනයක් හේතුවෙන් බැංකොක් නුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි.

Editor O

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් පිරිස චීනයත් ඉක්මවා යයි

Mohamed Dilsad

උතුරු මුහුදේ ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය ගැන ඉන්දියාව, ශ්‍රී ලංකා රජයට අප්‍රසාදය පළ කරයි.

Editor O

Leave a Comment