විදෙස්

කැනඩාවේ අග්‍රාමාත්‍යවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡා

(UTV| ඉන්දියාව) –  කැනඩාවේ අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර නිල සාකච්ඡා අද(23) පැවැත්වේ.

ඒ ඔහු සංචාරය අරඹා දින 6 කට පසුවය.

කැනඩාවේ අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ සිය පවුලේ සාමාජිකයන් සමග ඉන්දියාවේ සතියක සංචාරය ඇරඹුවේ .

සීක රන් දෙවොල, ටාජ් මහල මෙන්ම, නරේන්ද්‍ර මෝදිගේ උපන් ගම වන ගුජරාට් ප්‍රාන්තයේ සංචාරය කළ ද අගමැති ටෲඩෝට මෙතෙක් ඉහළ පිළිගැනීමක් හිමි නොවූයේ ඔහු සීක බෙදුම්වාදීන්ට සහය පළ කරන නිසා බවට මත පළ වුණා.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමෙරිකාවෙන්, සිරියාවට දැඩි ප්‍රහාර

Editor O

චීනයෙන් පළමු මන්කිපොක්ස් ආසාදිතයා වාර්තාවෙයි

Mohamed Dilsad

ට්‍රම්ප් සංක්‍රමණිකයින් සීමා කිරීමේ ලියවිල්ලට අත්සන් තබයි

Mohamed Dilsad

Leave a Comment