ප්‍රමුඛ පුවත 1

ජාතික ආණ්ඩුවේ වෙනස්කම් කිහිපයක් ළඟදීම

(UTV| කෑගල්ල) – ඉදිරි කාලය තුළ  ජාතික ආණ්ඩුවේ වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ ජනතාවට වැඩි සහන ලැබෙන ආකාරයෙන් අදාළ වෙනස්කම් සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි.

කෑගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කබීර් හෂීම් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

පළාත්  පාලන ආයතන 150ක පමණ බලය පිහිටුවීමට අපේක්ෂා කරන බවද අමාත්‍ය කබීර් හෂීම් මහතා මෙහිදී සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

2019 විසර්ජන පනත් කෙටුම්පත 09 වැනිදා පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

කොරෝනා මරණ සීග්‍රයෙන් ඉහළට

Mohamed Dilsad

UTV මහ මැතිවරණ විශේෂ විකාශනය

Mohamed Dilsad

Leave a Comment