විදෙස්

මගීන් 66 ක් රැගත් ඉරාන මගී ගුවන් යානයක් කඩා වැටෙයි.

(UTV |ඉරානය) – මගීන් 66 ක් රැගත් ඉරාන මගී ගුවන් යානයක් මධ්‍යම ඉරානයේ කඳුකර ප්‍රදේශයකට කඩා වැටෙයි.

ඒ අතර ආරක්ෂක භටයන් දෙදෙනෙක්, ගුවන් සේවිකාවන් දෙදෙනෙක් සහ නියමු සහ නියමු නෞකාවද සිටිති.

මෙය ඉරානයේ ටෙහෙරාන් නුවර – මෙහෙරාබාද් ගුවන් තොටුපලෙන් අභ්‍යන්තර ගුවන් ගමනක් සඳහා නික්මුණු මගී ගුවන් යානයකි.

එම ගුවන් යානයේ මගීන් 60 දෙනෙකු සහ කාර්යමණ්ඩලය 06 දෙනෙකු සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් දිනෙන් දින ඉහළට

Mohamed Dilsad

ඇමරිකාවේ අධික ශීතල හේතුවෙන් ගුවන් ගමන් වාර 2000 ක් අවලංගුයි…

Mohamed Dilsad

ලෙකීමා සුළි කුණාටුවෙන් චීනයේ 13 දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment