කලා

වැලන්ටයින් වෙනුවෙන් ආදරණීය චිත්‍රපටයක්

(UTV| ඉන්දියාව) – වැලන්ටයින් දිනයත් සමඟ ආදරණීය චිත්‍රපටයක් වන Oru Adaar Love නමැති මලයාලම් චිත්‍රපටය ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇත.

එහි ප්‍රධානා චරිතයට පණ පොවන තරුණියගේ නම Priya prakash warrier වේ.

තරුණයන්ගේ සිත් සොරගත් තරුණියක් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතා බහට ලක්වේ.

ඇගේ ඡායාරූප සහ වීඩියෝමේ දින වල සමාජ මාධ්‍ය තුළ වේගයෙන් පැතිරෙමින් තිබේ.

එම චිත්‍රපටය ලබන මාර්තු 03වනදා තිරගතවීමට නියමිතය.

පාසල් කාලයේ සිදුවන ආදර කතාවක් රැගෙන එන මෙම චිත්‍රපටයට මේ වන විටත් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙමින් පවති.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Merlin ගෙන කතා කරමුද?

Mohamed Dilsad

‘පිකේ’ චිත්‍රපටයේ දෙවැන්නකට සූදානම් වෙයි

Mohamed Dilsad

ආදරයේ විශ්වාසය තහවුරු කිරීමට යුවලක් ගත් ත්‍රාසයජනක පිම්මක්(වීඩියෝව)

Mohamed Dilsad

Leave a Comment