ප්‍රමුඛ පුවත 1

තෙල් කාන්දුව යතා තත්ත්වයට

(උදයම්, කොළඹ) – කොළඹ වරයේ සිට කොලොන්නාව දක්වා ඉන්ධන ප්‍රවාහනය කරන නළයක සිදුවු කාන්දුව මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇති බව ලංකා පෙට්රෝලියම් ගබඩා පර්යන්ත සමාගම පවසයි.

ඊයේ (28) පෙරවරුවේ කොළඹ වරායේ සිට තෙල් ප්‍රවාහනය කරන මෙම නළයේ සිදුකළ අත්හදා බැලීමකදී මෙම තෙල් කාන්දුව ඇති විය.

මීට පෙර තෙල් ප්‍රවාහනයට මෙම නළය භාවිත කර නොමැති අතර, කීප අවස්ථාවකදී එය අළුත්වැඩියා කටයුතු සිදුකර ඇති බව වාර්තාවේ.

ඒ අනුව ස්ථාන 04ක ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීමෙන් අනතුරුව ඊයේ පෙරවරුවේ එම නළය භාවිත කරමින් තෙල් ප්‍රවාහනය සිදුකර ඇත.

එහිදී එක් ස්ථානයකින් තෙල් කාන්දු වු බව ඛනිජ තෙල් හා පෙට්රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කළේය.

Related posts

“කිරෙන් සපිරි දැයක්”- පාසල් දරුවන්ට දියර කිරි පැකැට්ටුවක් ලබාදීමේ ජාතික වැඩසටහන අදයි.

Mohamed Dilsad

ඩෙංගු මඩින්න සියලු මාධ්‍ය එක්ව ජනතාව දැනුවත් කිරීමට සුදානම්

Mohamed Dilsad

මනෝ තමාට කල ආරාධනය ගැන හෙළි කරයි

Mohamed Dilsad

Leave a Comment