ප්‍රමුඛ පුවත 1

සෘජු හෝ වක්‍ර මැතිවරණ ප්‍රචාරක කටයුතුවලින් වලකින්න

(UTV| කොළඹ) – අද සහ හෙට දිනවල සෘජු හෝ වක්‍ර මැතිවරණ ප්‍රචාරක කටයුතුවලින් වැලකී සිටීමට මැතිවරණ අපේක්ෂකයින් පියවර ගත යුතු බව පැෆ්රල් සංවිධානය පවසයි.

එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසන්නේ ඇතැම් අපේක්ෂකයින් ආගමික කටයුතු ආදී වක්‍ර ප්‍රචාරක කටයුතු මගින් සිය දේශපාලන ප්‍රචාරයන් සිදුකිරීමට කටයුතු කරන බවට පැමිණිලි ලැබී ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බ්ලූමැන්ඩල් පාරේ රථ වාහන ධාවනය සිමා කෙරේ

Mohamed Dilsad

නව අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරා මහතා දිවුරුම් දෙයි

Mohamed Dilsad

සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ

Mohamed Dilsad

Leave a Comment