ප්‍රමුඛ පුවත 1

පළාත් පාලන මැතිවරණය ඡන්ද මධ්‍යස්ථාන 13,374දී

(UTV| කොළඹ) – පළාත් පාලන ආයතන 340කට ජනතා නියෝජිතයින් 8325ක් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම ලබන 10 වැනි දා පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

ඒ මහතා ප්‍ර‍කාශ ඡන්ද මධ්‍යස්ථාන 13,374දී ඡන්ද විමසීම් කටයුතු සිදු කිරීමට කටයුතු සූදානම් කර තිබෙන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගුරු විදුහල්පතිවරු අද ලෙඩ වෙති

Mohamed Dilsad

පාර්ලිමේන්තු අංගනයේ කොටසක් නාය යයි

Mohamed Dilsad

වල්ලාපට්ටා කැපූ සිව්දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment