ප්‍රමුඛ පුවත 1

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට

(UTV| කොළඹ) – රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ඩුබායි ගුවන් තොටුපලේදී ප්‍රශ්න කිරීම සඳහා එරට පොලිස් භාරයට ගනී.

ඇමරිකා එක්සත් ජනපදය බලා යන අතරතුර ජාත්‍යන්තර පොලිසිය මගින් ඔහු මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මිග්යානා ගණුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ අක්‍රමිකතාවක් සිදුකිරීම සම්බන්ධයෙන් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංගට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විමර්ශනයක් සිදුකරනු ලබයි.

ඔහු අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ජාත්‍යන්තර වරෙන්තුවක්ද මීට පෙර නිකුත් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

විපක්ෂ නායක සහ අගමැති අතර හමුවක්

Mohamed Dilsad

සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තමයි එකම යථාර්තවාදී ප්‍රතිපත්තිය [VIDEO]

Mohamed Dilsad

පාසල් මට්ටමින් දීපව්‍යාප්ත ඩෙංගු මර්දන වැඩසටහනක්

Mohamed Dilsad

Leave a Comment