ප්‍රමුඛ පුවත 1

2025 දී ශ්‍රී ලංකාව දියුණු රටක් බවට පත් කිරීම අපගේ අරමුණයි- අගමැති

(UTV| කොළඹ) – රට ආර්ථික වශයෙන් ස්ථාවර මට්ටමකට පැමිණ ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා පෙන්වාදෙන්නේ වත්මන් රජයේ නිසි ආර්ථික වැඩපිළිවෙල මෙම තත්වයට හේතුවී ඇති බවයි.
මඩකලපුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

එජාපයේ මන්ත්‍රීවරු 57 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් කථානායකට [VIDEO]

Mohamed Dilsad

මේ වසරේ පළමු පාර්ලිමේන්තු සැසිය අද

Mohamed Dilsad

සජිත්ගේ 100 වන ජන රැලියේදී ජනතාවට විශේෂ පොරොන්දුවක්

Mohamed Dilsad

Leave a Comment