ප්‍රමුඛ පුවත 1

විදෙස් ශ්‍රමිකයින්ගේ සුබසාධනයට කොළඹ ප්‍රකාශයක්

(උදයම්,කොළඹ) – විදේශ ශ්‍රමිකයින්ගේ සුබසාධනය වෙනුවෙන් වූ කොළඹ ප්‍රකාශය එළිදක්වා තිබේ.

එම ප්‍රකාශය මඟින් කරුණු 04ක්  කෙරෙහි අවධානය යොමු කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

ශ්‍රමිකයින් බඳවා ගැනීම, පුහුණුව මුල්කරගත් ශ්‍රම වෙළෙඳපොළ ප්‍රතිපත්තියක් සැකසීම, ශ්‍රම විභජනනය පාලනය කිරීම සම්බන්ධයෙන් නවීන තාක්ෂණය භාවිතා කිරීම, ශ්‍රම සංක්‍රමණය පිළිබඳ ගෝලීය සම්මුතියකට එලඹීම මෙමඟින් අරමුණු කෙරේ.

විගමනික ශ්‍රමිකයින් යවන සහ ලබාගන්නා රටවල් 18ක අමාත්‍යවරුන්ගේ රැස්වීමකදී මෙම කොළඹ ප්‍රකාශය එළිදැක්වුණු බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

Related posts

ගංවතුරින් ආපදාවට ලක්වූ පිටබැද්දර ජනතාවට කෝටි 17 ට අධික වන්දි මුදල්

Mohamed Dilsad

මැතිවරණ කොමිසමෙන් පෞද්ගලික අධ්‍යාපන ආයතන වලට ඉල්ලීමක්

Mohamed Dilsad

කළුතර ප්‍රදේශ කිහිපයකට පැය අටක ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment