විදෙස්

උතුරු සහ දකුණු කොරියාව එක ධජයක් යටට

(UTV|කොළඹ)  –  එක ධජයක් යටතේ පෙනීසිටීමට උතුරු සහ දකුණු කොරියාව තීරණය කරයි.

ඒ ලබන මාසයේ පැවැත්වීමට නියමිත ශීීත ඍතු ඔලිම්පික් ක්‍රිඩා උළෙලේ සමාරම්භක පෙළපාලියට බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මීට අමතරව කාන්තා හොකී ඉසව්ව සඳහා ඒකාබද්ධ කාණ්ඩායමක් ඉදිරිපත් කිරිමටද නියමිතය.

මේ සම්බන්ධයෙන් පසුගිය දිනවල  දෙරට අතර සාකච්ඡා පැවත්වුණි.

වසර 02 ක ට පමණ පසුව එවැනි ඉහළ මට්ටමේ සාකච්ඡාවක් සාර්ථක වූ බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තීරු බදු ගැන, ඇමෙරිකානු ජනාධිපතිගෙන් රුසියාවට එරෙහිව දැඩි ප්‍රකාශයක්

Editor O

පිහි පහර වලින් තුවාල ලැබූ චීන පාසලක සිසුන් පිරිසක් රෝහලේ

Mohamed Dilsad

සීමාවන් දීර්ඝ කළත් ඉන්දියාවේ කටයුතු කෙමෙන් යථා තත්ත්වයට

Mohamed Dilsad

Leave a Comment