ප්‍රමුඛ පුවත 1

හිටපු නාවික හමුදා ප්‍රකාශ ඇතුළු 6 ක් යළි රිමාන්ඩ්

(UTV|කොළඹ) – හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී දසනායක මහතා ඇතුළු හය දෙනෙකු ජනවාරි 16 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගකර තිබේ.
2008 වර්ෂයේදී සුදු වෑන් භාවිත කරමින් තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩී.කේ.පී. දසනායක මහතා ඇතුළු නාවික හමුදා නිලධාරීන් 06 දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

උසස් පෙළ විභාගයේ ප්‍රථීඵල හෙට [VIDEO]

Mohamed Dilsad

දුම්රිය ධාවනයට ජී.පී.එස් තාක්ෂණය

Mohamed Dilsad

හෙට සිට වැට් බදු සංශෝධනයක්

Mohamed Dilsad

Leave a Comment