Trending News

දුම්රිය රියදුරු වර්ජනය අඛණ්ඩව

(UTV|කොළඹ) – ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය එන්ජින් රියදුරන් ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි.

ඒ බඳවාගැනීමේ පටිපාටියට බැහැරව දුම්රිය රියදුරු සහයකයින් බඳවා ගැනීමට විරෝධය පළ කරමිනි.

මේ අතර දියත් කිරීමට සැලසුම් කර ඇති වර්ජනයේ වෙනසක් නොමැති බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසයි.

කෙසේ වෙතත් මාතර, ගාල්ල, හලාවත, රඹුක්කන, ඇතුළු ප්‍රධාන දුම්රිය ස්ථාන කිහිපයක සිට කොළඹට කාර්යාල දුම්රිය කිහිපයක් යොදවා ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

நாளாந்த விபத்துகளில் 25 பேர் உயிரிழப்பு-திலக் சிறிவர்தன

Mohamed Dilsad

சீனாவில் நிலக்கரி சுரங்கம் இடிந்து விழுந்த விபத்தில் பலர் சிக்கித் தவிப்பு

Mohamed Dilsad

பிரித்தானிய மன்னராக முடிசூட நீ உயிருடன் இருக்கமாட்டாய்?

Mohamed Dilsad

Leave a Comment