ප්‍රමුඛ පුවත 1

කොළඹ ඇතුලූ තදාසන්න ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(UTV|කොළඹ) – කොළඹ ඇතුලූ තදාසන්න ප්‍රදේශ කිහිපයකට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

ඒ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙනි.

මේ අනුව හෙට පෙරවරු 8 සිට පසුදා අලූයම 2 දක්වා කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල යන මහ නගර සභා බල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

එසේම මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ සහ කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලටද, රත්මලාන සහ සොයිසාපුර මහල් නිවාසවලට ද ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය සඳහන් කරයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කරගන්න.REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මහජනතාවට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්…

Mohamed Dilsad

ඔන්ලයින් ක්‍රමයෙන් රියැදුරු බලපත්‍ර සඳහා වෛද්‍ය පරික්ෂණයට වේලාව වෙන් කිරීමට අවස්ථාව.

Mohamed Dilsad

පළාත් පාලන ආයතන 14කට නාම යෝජනා භාරදී අවසන්

Mohamed Dilsad

Leave a Comment