ප්‍රමුඛ පුවත 1

සෞඛ්‍ය සේවා වෘත්තියවේදින් අද දිවයින පුරා වැඩ වර්ජනයක

(UTV|කොළඹ) – හෙද සේවාවේ පවතින වැටුප් විෂමතා, වැඩි කළ අතීකාල දීමනාවල හිඟ මුදල් ගෙවීම පැහැර හැරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වර්ජනය අරම්කර තිබේ.

සෞඛ්‍ය සේවා වෘත්තියවේදින්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේ සෞඛ්‍ය වෘත්තිය සමිති 17ක් අද පෙරවරු 7.00 සිට හෙට පෙරවරු 7.00 දක්වා මෙම වැඩ වර්ජනයේ නිරත වන බවය.

කෙසේ වෙතත් අදාල ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබා දෙන්නේ නම්, වැඩ වර්ජනය ඕනෑම මොහොතක නතර කිරීමට සුදානම් බව ද සමන් රත්නප්‍රිය මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

යාපනය බන්ධනාගාර රැදවියන් පිරිසක් ආහාර වර්ජනයක

Mohamed Dilsad

ජපානයේ ක්‍රම දෙකක් ඔස්සේ ලාංකිකයින්ට රැකියා ලබාදෙයි

Mohamed Dilsad

මෙරටින් හදුනාගත් ආසාදිතයින් යළිත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment