විදෙස්

ඩොලර් මිලියන 9 කට අධික වටිනාකමින් යුතු ඇත්දළ තොගයක් සොයාගනී

(උදයම්,හොංකොං රාජ්‍යය)  –   හොංකොං දිවයිනෙන් සොයා ගැණුනු විශාලතම ඇත්දළ තොගය අත්අඩංගුවට ගෙන තිබේ.

වසර 30 කට පසු ඊයේ මෙතරම් විශාල ඇත්දළ තොගයක් සොයා ගැනුණි.

හොංකොං වරාය ආශ්‍රිත බහාලූම් අංගනයක බහාලූමක තිබී සොයා ගැනුණු මෙම ඇත්දළ තොගයේ බර කිලෝග්‍රෑම් 7200 කි.

එහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 9 යි දශම 2 කට ආසන්න බව විදෙස් වාර්තා සඳහන් කරයි.

අධි ශීතකල මසුන් බවට සදහන් කරමින් මැලේසියාවේ සිට එම බහාලූම එවා ඇත.

මෙම ඇත්දළ තොගය ඇතුන් 800 දෙනෙකුගෙන් ලබාගෙන ඇති බව එරට වනජීවී නිලධාරීහු පවසති.

Related posts

 “ පරිසරයත් සමඟ අප කරන යුද්ධය නැවතිය යුතුයි” – ග්‍රේටා තන්බර්ග් [VIDEO]

Mohamed Dilsad

ඉරානයේ එක්සත් ජනපද හමුදා කඳවුරු වලට පිට පිට ප්‍රහාර[VIDEO]

Mohamed Dilsad

මගීන් 293ක් සමඟ ගුවන් යානයක් අනතුරක

Mohamed Dilsad

Leave a Comment