ප්‍රමුඛ පුවත 1

සරත් කුමාර ගුණරත්න ඇප මත නිදහස්

(උදයම් , කොළඹ) – පසුගිය රජය සමයේ මීගමුව කලපු සංවර්ධන ව්‍යාපෘතියක මුදල් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටී හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා ඇප මත මුදා හැරේ.

අද (20)  කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් මෙම  නියෝග කරනු ලැබීය.

අද දින අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා රුපියල් 25000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කර තිබේ.

 

Related posts

ඥාණසාර හිමියන්ට අභියාචනාධිකරණයෙන් නොතීසි

Mohamed Dilsad

ජනපති හා UN සහ පොදු රද මඩුළු මහ ලේකම්වරු හමුවෙයි

Mohamed Dilsad

විදෙස් මුදල් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment