විදෙස්

තවත් සෙල්ෆියකට ජීවිතයෙන් වන්දි ගෙවූ තරුණියක්(වීඩියෝ)

(උදයම්,ඉන්දියාව)  –  සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගොස් අවාසනාවන්ත ලෙස මියගිය තරුණියක් පිලිබඳව පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙයි.

ඉන්දියාවේ මුම්බායි හි  Marine Drive හිදී පසුගියදා මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා විය.

එහිදී වෙරළ තීරයේ සිය මිතුරන් සමඟ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය 17 හැවිරිදි තරුණියක් මෙලෙස එක්වරම පැමිණි රළපහරකට හසුවී තිබේ.

එම අවස්ථාවේ එහි සිටි අයෙකු සැඩ රළපහරට පැන එම තරුණිය බේරාගැනීමට උත්සාහ කර ඇතත් රළු සැඩ පහර හේතුවෙන් තරුණිය සැඩ පහරට ගසාගෙන ගිය බව සිද්ධිය ඇසින් දුටුවන් වසා ඇත.

මෙම ස්ථානයේ සෙල්ෆි ඡායාරූප ගැනීම තහනම් කර ඇති නමුත් එය කඩකරමින් ඇතැමුන් තවමත් ඡායාරූප ගැනීමට යන බව වාර්තාවේ.

Related posts

‘මෝරා’ බංගලාදේශයට ඇතුල් වෙයි

Mohamed Dilsad

නජිබ් රසාක් ක්වාලාලම්පූර් අධිකරණය හමුවට

Mohamed Dilsad

මුම්බායි අධික වර්ෂාවත් සමඟ මරණ සංඛ්‍යාව 34 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment