ප්‍රමුඛ පුවත 1

වෛද්‍යවරු අඛණ්ඩ වැඩවර්ජනයකට යෑමට සුදානම්

(උදයම්,කොළඹ)  –   ජුලි 05 දා සිට අඛණ්ඩ වැඩවර්ජනයකට යෑමට අද (03) කොළඹදි රැස්වූ සිය සංගමයේ මධ්‍යම කාරක සභාව  අනුමැතිය ලබාදුන් බව රජයේ වෛද්‍ය නිලධරින්ගේ සංගමය පවසයි.

සයිටම් ගැටලුව විසඳීමට රජය කටයුතු නොකිරීම හේතුවෙන් මධ්‍යම කාරක සභාව අඛණ්ඩ වැඩ වර්ජනයකට අවසර ලබා දුන් බවත් ,මේ පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද සවස නිල ප්‍රකාශක් සිදුකිරිමට නියමිත බවත් එම සංගම වැඩි දුරටත් කියයි.

Related posts

ඩෙංගු රෝගය බෝවීමේ අවධානමක්…

Mohamed Dilsad

OIC ට අල්ලස් දීමට තැත්කල පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරට

Mohamed Dilsad

කාදිනල් හිමිපාණන් අද ජනපති කොමිසම් සභාව හමුවට[VIDEO]

Mohamed Dilsad

Leave a Comment