ප්‍රමුඛ පුවත 1

ජාතික වැඩිහිටි දිනය නිමිත්තෙන් වැඩිහිටියන්ගේ තොරතුරු එක්රැස් කෙරේ

(උදයම්,කොළඹ)   –  වයස අවුරුදු 100 ඉක්ම වූ වැඩිහිටියන් හා දරුවන් 15 දෙනෙකුට වඩා වැඩියෙන් සිටින වයස අවුරුදු 75 ඉක්ම වූ මව්පියන් පිළිබදව තොරතුරු රැස් කිරීම ඇරඹේ.

ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය සඳහන් කළේ එම තොරතුරු මේ මස 31 වන දාට පෙර ළඟම පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලබාදෙන ලෙසය.

ඒ අනුව ලබන ඔක්තෝම්බර් 01 වන දාට යෙදෙන ජාතික වැඩිහිටි දිනය නිමිත්තෙන් උපහාර පිදීම සඳහා මෙම තොරතුරු එක්රැස් කරන බවද  ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය සඳහන් කළේය.

Related posts

ඕස්ට්‍රේලියාවේ සහයට අප සිටිනවා – මන්ත්‍රී නාමල්

Mohamed Dilsad

ඥානසාර හිමියන්ට වසර 6ක බරපතළ වැඩ සහිත සිරදඬුම්

Mohamed Dilsad

වැඩ කල හැකි කාලය පිලිබඳ සජිත් කතා කරයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment