ක්‍රීඩා

දෝනිගෙන් මරු වාර්තාවක්

(උදයම්,ඉන්දියාව)   –  ඊයේ (02) කොදෙව් කණ්ඩායම සමග පැවති එක්දින ක‍්‍රිකට් තරගයේ දී අර්ධ ශතකයක් රැස් කිරීමට වැඩිම පන්දු සංඛ්‍යාවක් වැය කළ ඉන්දීය ක‍්‍රීඩකයා ලෙස මහේන්ද්‍ර සිං දෝනි වාර්තා පොත් අතරට එක් විය.

දෝණි සිය අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 108 කිනි.

ඔහු මෙලෙස බිඳ හෙලුවේ වසර 12ක් පැරණි වාර්තාවකි.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ ශ‍්‍රී ලංකාවට එරෙහිව පන්දු 105ක් වැය කරමින් අර්ධ ශතකයක් රැස් කළ සව්රෝ ගන්ගුලිය.

කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායම කොදෙව්වන් හමුවේ ඊයේ පැවති තරගයේ දී ලකුණු 11කින් පරාජයට පත්වුණි.

Related posts

LPL නුවර කණ්ඩායම සල්මාන්ගේ පවුල මිලදී ගනියි

Mohamed Dilsad

එංගලන්ත නායකත්වයට ජෝ රූට් පත් කෙරේ

Mohamed Dilsad

එක්දින ශ්‍රේණිගත කිරීම්වලට අනුව තවමත් ඉන්දියාව අංක එකේ

Mohamed Dilsad

Leave a Comment