විදෙස්

සංක්‍රමණිකයන් රට තුළට ගැනීම නවතා දැමීමට ඉතාලිය සූදානම්

(උදයම්,ඉතාලිය)  –  මුහුදු මාර්ගයෙන් පැමිණෙන සංක්‍රමණිකයන් රට තුළට ගැනීම නවතා දැමීමට ඉතාලිය සූදානම් වේ.

විදෙස් වාර්තා සඳහන් කළේ මේ වසරේ ගත වූ කාලය තුළ සංක්‍රමණිකයන් 73,000 ක් ඉතාලියට පැමිණ ඇති බවය.

මෙය පසුගිය වසරට සාපේක්ෂව සියයට 14ක වැඩිවීමකි.

ඉතාලි අග්‍රාමාත්‍ය පව්ලො ජේන්ටිලොනි පවසා ඇත්තේ සංක්‍රමණිකයින් සම්බන්ධයෙන් අනෙකුත් යුරෝපා රටවල් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම ඉතාලියටද ගැටළුවක් වී ඇති බවය.

Related posts

දරුවන් සිව්දෙනා ඝාතනය කළ බවට සිරගතකළ මවට නිදහස

Mohamed Dilsad

නවසීලන්තයට පණවා තිබූ සුනාමි අනතුරු ඇගවීම ඉවතට

Mohamed Dilsad

ඉන්දියාවේ කොරෝනා එන්නත් අර්බුදය හමුවේ කොවැක්ස් වැඩපිළිවෙලටද බාධා

Mohamed Dilsad

Leave a Comment