ප්‍රමුඛ පුවත 1

හිටපු ජනපතිගේ රියදුරු යළි රිමාන්ඩ්

(උදයම්,කොළඹ)   –  හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ රියදුරු කපිතාන් තිස්ස විමලසේන මහතා සහ පුත්තලම ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රී  ලාල්  ප්‍රියන්ත පිරිස් මහතා ලබන 11 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කෙරේ.

ඔවුන් අද (27) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයයට  ඉදිරිපත්ය කිරීමෙන් පසු යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

නවගමුව ප්‍රදේශයේ ගල් කොරියක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් සාවද්‍ය පරිහරණය කළ  බවට ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ.

පසුගිය ජුනි මස (13) වැනිදා මෙ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමීණි අවස්ථාවේ හිටපු ජනාධිපවරයාගේ රියැදුරු එම කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබු අතර, හෙතෙම අද (27) දින දක්වා රිමාන්ඩ් කිරිමටද අධිකරණය නියෝග කළේය.

Related posts

කාන්තාවන් ලෙස සජිත් ප්‍රේමදාස ගැන ආඩම්බර වෙනවා [VIDEO]

Mohamed Dilsad

පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් 3ක්

Mohamed Dilsad

රාජිතගේ පෙත්සමට දින නියම වේ

Mohamed Dilsad

Leave a Comment