සේයා පුවත

බ්‍රිතාන්‍ය මහරැජිණ හා විළියම් කුමරු විපතට පත්වූවන්ගේ සුවදුක් විමසයි

(උදයම්,එංගලන්තය)   –  පසුගියදා එංගලන්තයේ ලන්ඩන් නුවර මහල් නිවාස සංකීර්ණයක ඇතිවූ ගින්න නිසා පුද්ගලයෝ 30 දෙනෙක් මිය ගියහ.28 ක් අතුරුදන්ව ඇති නිසා සමස්ත මියගිය ගණන 58 විය හැකි බව අනුමාන කෙරේ.

විපතට පත්වූවන්ට ඉක්මණින් නිවාස ලබාදෙන ලෙස ඉල්ලා පෙරේදා(17) උද්ඝෝෂණද දියත්ව තිබුන අතර බ්‍රිතාන්‍ය මහරැජිණ හා විළියම් කුමරු ඔවුන්ගේ සුවදුක් බැලිමට ගොස් තිබුණි.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/06/ELISABETH-QUEEN-01.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/06/ELISABETH-QUEEN-02.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/06/ELISABETH-QUEEN-03.jpg”][ot-caption title=”” url=””]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/06/ELISABETH-QUEEN-04.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/06/ELISABETH-QUEEN-05.jpg”]

 

 

 

Related posts

දියමන්ති කුමරියගේ නෞකාව ජපානයෙන් පිටත් වෙයි

Mohamed Dilsad

බණ්ඩාරවෙල නගරය අලංකාර කරන සිසු දරුවන්

Mohamed Dilsad

මෙරට පළමු සය නිවුන් දරු උපතක්

Mohamed Dilsad

Leave a Comment