ප්‍රමුඛ පුවත 1

හෂීස් මත්කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ

(උදයම්,කොළඹ)   –  හෂීස් මත්කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසිය වැඩි දුරපරීක්ෂණ පවත්වයි.

සොයාගත් හෂීස් මත්කුඩු තොගයේ වටිනාකම රුපියල් කෝටි 20ක් පමණ වේ.

සැකකරුවන් ඉඟුරු කඩේ මංසන්ධිය ආසන්නයේදීයි.

ඒ, හෂිස් මත්කුඩු කිලෝ ග්‍රෑම් 03ක් ද සමගයි.

බටහිර නාවික විධානයට අනුයුත්ක නාවිකයන් පිරිසක් සහ පොලිසිය එක්ව මෙම වැටලීම සිදු කර ඇත.

Related posts

තරුණ ප්‍රජවාට සාර්ථක අනාගතයක් උදෙසා සජිත්ට සහය දෙන්න [VIDEO]

Mohamed Dilsad

කෝටි හතක මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

ඇමති රිෂාඩ්ගේ ආරක්ෂාව තර කරන්නැයි පොලිස්පතිට ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment