විදෙස්

හිටපු චාන්සලර් හෙල්මුට් කෝල් අභාවප්‍රාප්ත වෙයි

(උදයම්,ජර්මනිය)  –  ජර්මනිය 1990 වසරේදී යළි එක්සත් කිරීම සඳහා මුල් වූ හිටපු චාන්සලර් හෙල්මුට් කෝල් වයස අවුරුදු 87ක්ව සිටියදී අභාවප්‍රාප්ත වෙයි. ඊයේ ඔහු අභාවප්‍රාප්ත වී තිබේ.

1982 වසරේ සිට 1998 දක්වා වසර 16ක් ජර්මනියේ අසහාය නායකයා වූ හෙල්මුට් කෝල් හිටපු ප්‍රංශ ජනාධිපති ෆ‍්‍රාංශුවා මිතරාං සමඟ එක්ව යුරෝ විනිමය හඳුන්වා දීමට ද පුරෝගාමී විය.

ඒ වෙනුවෙන් ඔහුට ගරු කිරීමක් ලෙස යුරෝපා සංගම් ආයතනවල ධජ අඩකුඹු කරන ලෙස යුරෝපා කොමිසමේ ප්‍රධානී ජෝන් ක්ලෝඩ් ජන්කර් ඉල්ලීමක් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Related posts

ඉරානය සහ ඊශ්‍රායලය සටන් විරාමයකට…? බොරතෙල් මිල පහළ ට

Editor O

ග්‍රීසිය අසන්න මුහුදේ භූ කම්පනයක් .

Mohamed Dilsad

සුනාමියෙන් පසු ඉන්දූනීසියාවට ගිනි කන්දු අවධානමක්

Mohamed Dilsad

Leave a Comment