ප්‍රමුඛ පුවත 1

මුහුදේ පාවෙමින් ආ මත් කුඩු තොගය ගැන පරීක්ෂණ

(උදයම්,කොළඹ)  –  කන්කසන්තුරෙයි මුහුදේ පාවෙමින් තිබූ හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 5.6 ක් සොයා ගැනේ.

නාවික හමුදා භට පිරිසක් විසින් ඊයේ මෙම හෙරොයින් තොගය සොයා ගෙන තිබේ.

මෙම මත්කුඩු තොගයේ වටිනාකම රු.කෝටි 5ට අධිකය.

මෙම මත්කුඩු තොගය වැඩිදුර විමර්ශන සඳහා කන්කසන්තුරෙයි පොලීසිය වෙත බාරදී ඇත.

Related posts

ජනපතිගෙන් නියෝගයක්

Mohamed Dilsad

ලක්ෂ 4 ක දුම්වැටි සමඟ ගුවන් හමුදා බළඝණ නායකයකු අත්අඩංගුවට…

Mohamed Dilsad

ඉදිරි මැතිවරණයට පොළොන්නරුවෙන් තරඟ කිරීමට හිටපු ජනපතිට ආරාධනයක්[VIDEO]

Mohamed Dilsad

Leave a Comment