ප්‍රමුඛ පුවත 1

නාවලපිටිය ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවක් ගිනි ගෙන විනාශයි

(උදයම්,මහ නුවර)  – නාවලපිටිය ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවක් ගිනි ගෙන විනාශ වෙයි.

ඊයේ රාත්‍රී 12.45ට පමණ මෙම ගින්න හට ගෙන තිබේ.

තේ කර්මාන්තශාලාව සම්පුර්ණයෙන්ම විනාශයට පත්ව ඇත.

සිදුවූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැත.

නාවලපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/06/5-5.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/06/7-3.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/06/8-2.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/06/9-2.jpg”]

 

Related posts

කාන්තා දින සැමරුම් ජාතික උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

සෑම දුප්පත් පවුලකටම වියළි ආහාර – විපක්‍ෂ නායක [VIDEO]

Mohamed Dilsad

තේ නිෂ්පාදනය පහළට

Mohamed Dilsad

Leave a Comment