ප්‍රමුඛ පුවත 1

ලබන වසරේ සිට නව උපාධි පාඨමාලා

(උදයම්,කොළඹ)  –  ‘ව්‍යාපාර විද්‍යාව’ නමින් නව උපාධි පාඨමාලාවක් ලබන අධ්‍යයන වර්ෂයේ සිට මොරටුව විශ්ව විද්‍යාලයේදී ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

මුල්ම උපාධි අපේක්ෂක කණ්ඩායම ලෙස සිසුන් 100ක් ඇතුළත් කර ගැනීමට නියමිතය.

මීට අමතරව හෙද උපාධි පාඨමාලාව, ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව පද්ධති තාක්ෂණවේදය යන උපාධි පාඨමාලා ලබන වසරේ සිට කොළඹ විශ්ව විද්‍යාලයේ ආරම්භ කරන බවත් එම කොමිෂන් සභාව සඳහන් කරයි.

මේ අතර කැළණිය විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා පාඨමාලාව ද ප්‍රථම වරට ලබන අධ්‍යයන වර්ෂයේ සිට ආරම්භ කිරීමට නියමිතය.

Related posts

ජොන්ස්ටන් ප්‍රානාන්දු ඇතුළු තිදෙනෙක් රිමාන්ඩ්

Mohamed Dilsad

whtsup තහනම ඉවතට

Mohamed Dilsad

තාජුඩීන් ඝාතනයට අදාල නඩුවේ ආනන්ද සමරසේකරට එරෙහිව අධිචෝදනා

Mohamed Dilsad

Leave a Comment