විදෙස්

මිනිස් හිසකට හුරු හිසක් සහිත වසු පැටවෙකු ඉන්දියාවේ(වීඩියෝව)

(උදයම්,ඉන්දියාව) – පසුගියදා උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සත්ව ගොවිපලක මිනිස් හිසකට හුරු හිසක් සහිත වසු පැටවෙකු ඉපදී ඇති බව ඉන්දීය වාර්තා පවසයි.

මෙම වසු පැටවා ඉපදී පැය කිහිපයකට පසු මිය ගොස් ඇති අතර එම ගොවිපල අවට ගම්මාන වල ජනතාව මෙම වසු පැටවා දැක බලා ගැනීමට පැමිණෙමින් සිටින බව වාර්තාවේ.

හින්දු භක්තිකයින් මෙම වසු පැටවා විෂ්ණු දෙවියන්ගේ එක්තරා පැමිණීමක් ලෙස විශවාස කරයි.

මෙය විෂ්ණු දෙවියන්ගේ ආත්ම 24න් එකක් වන “ගොකරන්” නමැති ආත්මය බවට බොහෝ දෙනා විශ්වාස කරන බව ඉන්දීය වාර්තා පෙන්වා දෙයි.

[ot-video][/ot-video]

Related posts

මාලදිවයිනේ දුෂණ රැසක් හෙළි වෙයි

Mohamed Dilsad

ගගන මධ්‍යස්ථානයේ මාසයක චාරිකාවකට පුරවැසියන්ටත් අවස්ථාව

Mohamed Dilsad

හැරී සහ මේගන් රජ පවුලේ වගකීම් වලින් ඉවත් වේ

Mohamed Dilsad

Leave a Comment