ප්‍රමුඛ පුවත 1

අපදා වලින් මියගිය පිරිස අතර පාසල් සිසුන් 44ක්

(උදයම්,කොළඹ)  –  මේ වන විට හදිසි ආපදා හේතුවෙන් සිදු වූ පුද්ගල මරණ සංඛ්‍යාව මේ වනවිට 202ක් දක්වා ඉහළ ගොස් ඇත.

තවත් 96 දෙනෙකු අතුරුදන්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

විපතට පත්ව ඇති මුළු සංඛ්‍යාව හයලක්ෂ විසිනව දහස් 742කි.

මේ දක්වා සිදු වූ ආපදාවලින් මියගිය පිරිස අතර පාසල් ළමුන් 44 දෙනෙකු සිටින බව කොළඹ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප‍්‍රකාශ කළේය.

තවදුරටත් ළමුන් අට දෙනෙකු අතුරුදන්ව සිටින බවද  අමාත්‍යවරයා කියා සිටියේය.

 

 

Related posts

අගමැති රනිල් ජනාධිපතිවරණයට?

Mohamed Dilsad

අමල් ඇතුළු තිදෙනෙක් නිදහස්

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන ඉහලට

Mohamed Dilsad

Leave a Comment