ප්‍රමුඛ පුවත 1

මිනුවන්ගොඩ කොළඹ මාර්ගයේ බස් වර්ජනයක්

(උදයම්,කොළඹ ) – මිනුවන්ගොඩ – කොළඹ පෞද්ගලික බස් රථ වර්ජනයක් ක්‍රියාත්මක වෙයි.

අනවසර මාර්ග බලපත්‍ර ලබාදීමේ සිද්ධියකට විරෝධය පළ කරමින්මෙම වර්ජනය  ආරම්භ කර ඇති බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය පවසයි.

මෙම වර්ජනයට කොළඹ පර්යන්තයෙන් ආරම්භ වී මිනුවන්ගොඩ හරහා කුරුණෑගල දෙසට ධාවනය වන පෞද්ගලික බස් රථ ද එක්ව ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේය.

 

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන ඉහලට

Mohamed Dilsad

හෙට කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්.

Mohamed Dilsad

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

Leave a Comment