විදෙස්

වසරේ ගතවූ කාලය තුළ මිසයිල අත්හදා බැලීම් 9 ක්

(උදයම්,උතුරු කොරියාව)  – උතුරු කොරියාව සාකච්ඡා මාර්ගයට අවතීර්ණ වීමට අදහස් කරන්නේ නම් ‘ප්යෝන්ග්යැන්’ පාලනය ඊට අවශ්‍ය කොන්දේසි නිර්මාණය කළ යුතුව ඇතැයි චීනය පවසයි.

බේජිං බලධාරීන් විසින් එම නිවේදනය නිකුත් කරන ලද්දේ උතුරු කොරියාව මේවසර ඇතුළත නවවෙනි මිසයිලය අත්හදා බලනු ලැබීමෙන් පසුවයි.

එක්සත් ජාතීන් විසින් ප්‍රකාශිත සම්බාධක පවා නොතකා හරිමින් උතුරු කොරියාව සිය නවවෙනි මිසයිලය එරට නැගෙනහිර වෙරළින් ඔබ්බෙහි සයුරට එල්ල කර ඇත.

Related posts

මෙක්සිකෝවේ වෙඩි තැබීමකින් අමෙරිකානුවන් 9 ක් මරුට

Mohamed Dilsad

දකුණු කොරියානු හිටපු ජනපතිනියට එරෙහිව අධිචෝදනා ගොනු කරයි

Mohamed Dilsad

ශෂිකලාට එරෙහි දුෂණ නඩුවේ තීන්දුව අද

Mohamed Dilsad

Leave a Comment