ප්‍රමුඛ පුවත 1

රාමදාන් උපවාසය හෙට සිට

(උදයම්, කොළඹ) – රාමදාන් උපවාස සමය හෙට (27) සිට ආරම්භ කරන ලෙස කොළඹ මහ පල්ලිය ඉස්ලාම් බැතිමතුන්ට දැනුම් දී ඇත. අද නව සඳ නිරීක්ෂණය වීමත් සමග මෙම දින නියමය සිදුකෙරුණි.

Related posts

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වරදකරු වෙයි

Mohamed Dilsad

කොරෝනා රෝගීන් ගණන තවත් ඉහළ යයි

Mohamed Dilsad

ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment