ප්‍රමුඛ පුවත 1

කැබිනට් සංශෝධන කටයුතු ඇරඹේ

(උදයම්,කොළඹ)  -කැබිනට් සංශෝධනය සඳහා ජනාධිපති වරයා සහ අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණෙති.

කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් බොහෝ පිරිසක් මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටින බව වාර්තාවේ

මේ අතර අද පෙරවරුවේදීත් අමාත්‍ය මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡා කිහිපයක් පැවති බව වාර්තාවේ.

තවත් පැය කිහිපයක් ඇතුලත කැබිනට් සංශෝධය සිදු වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

වන අලි ප්‍රහාරයකින් දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

රජයේ අමාත්‍යවරුන්ට වාහන ගැනීම නවතීද?

Mohamed Dilsad

අර්ජුන ඇලෝසියස් සහ කසුන් පලිසේන යළිත් රක්ෂිත බන්ධනාගාරයට..

Mohamed Dilsad

Leave a Comment